1. aruna1

    ebay වැඩ්ඩන් ගෙන් උදව්වක්

    card eka link karanakota malaysian eke ape aththa detail (name, address etc thiyenna onada?)
  2. aruna1

    ebay වැඩ්ඩන් ගෙන් උදව්වක්

    ethakota ban yawanna restrict item thiyanawada? circuit wage ewa yawanna ekata case thiyeda? me wage ewa http://www.ebay.com/itm/50W-50W-TDA7492P-Wireless-Bluetooth-4-0-Digital-Audio-Receiver-Amplifier-Board-/272041782321?hash=item3f56f42c31
  3. aruna1

    ebay වැඩ්ඩන් ගෙන් උදව්වක්

    ebay වැඩ්ඩන් ගෙන් උදව්වක් මචන් ලා මට පොඩි උපදෙසක් ඕන අපි පිටරට බයර් කෙනෙක් ට මෙහෙන් බඩුවක් විකුනනකොට 1. අපේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ගන්නේ කොහොමද? මගේ malysian paypal එකක් තියනවා. එකෙන් මගේ ලංකාවේ බැංකුවට සල්ලි ගන්න පුලුවන්ද? 2. shipping cost එක calculate කරන්නේ කොහොමද? උදාහරනයක් විදියට...
  4. aruna1

    ලන්කාවේ අපේ මයිත්‍රී ජනපතිදුන්

    First photo. Look at obamas hand. Pathetic
  5. aruna1

    අපමණ_VAT

    threewheel nam paare adu wena eka hondayi
  6. aruna1

    Elakiri Mazda Club

    මාත් අවා ඔන්න
  7. aruna1

    Nazir ge comedy video eka

    තැන්කු වේවා ඉතින් :nerd:
  8. aruna1

    Nazir ge comedy video eka

    mata facebook account ekak ne ban
  9. aruna1

    Nazir ge comedy video eka

    මේක නෙවෙයි බං උගේ facebook page එකේ ලු දාල තියෙන්නේ. mata facebook account එකක් නෑ බලන්න,. තියන එකෙක් ලින්ක් එක දාන්න. කවුරු හරි එළකිරි එකේ දාල තිබ්බා, දැන් හොයා ගන්න බෑ
  10. aruna1

    Nazir ge comedy video eka

    බං අර නැගෙනහිර මහා ඇමතිය උගේ facebook එකේ උගේ පොරත්වය පෙන්නන්න දාපු කොමඩි වීඩියෝ එකේ ලින්ක් එකක් තියේ නම් දියන්කෝ?
  11. aruna1

    කරාටේ

    wing chun, jeet-kun-do, silat or krav maga class thiyana than dannawada?
  12. aruna1

    නැන්දම්මගේ ආදරේ

    ඈහ !!!! උඹ ලේලිද? damn this world is weird
  13. aruna1

    ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

    උඹේ ඩොන්ගල් එකේ ඩිස්ප්ලේ එකක් තියේද?
  14. aruna1

    Suzuki SX4 2007 Fuel consumption

    bmp
  15. aruna1

    Japan alto or Indian alto

    අලුත් indian alto එක නම් ගන්න එපා, පත්තර කොළ වගේ තහඩු නමල හදල තියෙන්නේ, පොඩ්ඩක් හරි වැදුනොත් සවලෙන් හුරලා ගන්න වෙන්නේ. පරණ indian alto හරි ජපන් alto හරි ගන්න
  16. aruna1

    menna bus!!

    කොහොමද අපේ ත්‍රිවිල් අය්යල ටික ඕක ඇතුලේ එහෙන් මෙහෙන් ඔබල අතල් ගන්න ගත්තම? පට්ට ෂෝ එකක් බලතහැකි

    No contents