තවමත් මහින්ද රාජපක්ෂට ඡන්දය දීමට සිතාගෙන සිටින මිතුරනි. ඔවුන්ගේ පරාජය ඔවුන්ම වටහාගෙන තිබියදීත්, පරාජය හමුවේ රට හැරයාමට ඔවුන් සූදානමින් සිටියදීත් ඔවුන් වෙනුවෙන් ඔබලා කුමක් කරන්නද?
ඊයේ 02 දා පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ විසින් හෙලිදරව් කර ඇත්තේ නියත පරාජය පිළිගෙන ඇති රාජපක්ෂ රෙජීමයේ...