1. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හරිනෙ මචං... කොල්ලා පාලම දිගේ පස්සෙන් පස්සට යන්නෙ... යකා හිතන්නෙ කෙල්ල හිටිය ගමේ ඉදං අනිත් ගමට යන එකෙක් කියලා... ආයෙ කෙල්ල ඉන්න ගමටම විසි කරනවා :cool::yes::rofl:
  2. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    නව් අයි ගෙට් බොට්ල් ෆ්‍රොම් දිස් මෑන් ගෙ සරම අස්ස :rofl::rofl:
  3. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :angry::angry: ඌ එහෙම කථාවක් ඒ ත්‍රෙඩ් එක කියවද්දි කිව්වෙ නෑ.. මං දැනං හිටියෙත් නෑ තෝ බඩජාරියා වගේ ගිලලා ගිලලා මැද්දෙං පැන්නා නං කට වහං හිටු :oo:
  4. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සාදරයෙන් පිලිගනිමු :cool:
  5. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මා කීවාට පසු මෙතැන් පටන් හැන්කොක් වල් ඌරෙක්™වල් ඌරෙක්™
  6. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඉදලා හිටලා රායිට් පාරක් දැම්මට.. ඌ සූකරයෙක් නෙවෙයි හරිය :frown::no:
  7. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඉතිං යකෝ ඒක දැංද කියන්නෙ :frown: මං ඒ කතාව ඉල්ලා අස් කර ගත්තා :dull:
  8. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මූ... මෙතන මෙතන කියලා 9 පාරක් කිව්වා :rofl:
  9. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ලිදේ ඉන්නකොට මොන අවුල්ද නේ බං :D:rofl:
  10. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඒ කියන්නෙ මුං වැඩි සද්දයක් දාන්නෑ :dull::baffled:
  11. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    දික්කසාද පෙම්බරී™ :dull:
  12. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔයා වල් ඌරෙක්™ ඔයා වල් ඌරා ™
  13. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇයි අවුල්ද ?
  14. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සංකීර්ණ :no::baffled:
  15. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ලබන නමුත් දුක් පීඩා කූඩු උනොත් පුංචි පැලේ... :baffled:
  16. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මං හිතන්නෙ උඹ හරි වගේ :rolleyes:

    No contents