1. Rsupun

    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    ඇයි මාස 6 ආණ්ඩුව පෙරලුනා නෙහැ අනුර ගෙදර ගියේ බොලාට මතක නැද්ද
  2. Rsupun

    මහලොකු නිරාගමික මාක්ස්වාදියෝ වස් කවියට බය ඇයි?

    ඩෑන් ප්‍රියසාද්ලා සිංහලේ අරහෙලේ උන් දෙස් තිය තිය ගිය සෙට් කෝ බන් දැන් මොකද උනේ
  3. Rsupun

    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

    ගමක දෙස් තියන සාප කරන උන්ට මොකද වෙලා තියන්නේ බලපන්කො results එක බලා ගන්න පුළුවන්
  4. Rsupun

    සිවුරට මුවා වෙලා හිටපු ජඩයෝ...

    ඔය කියන නිගන්ටයා ගැන හොයලා බලපන්කො දේශපාලන වරදාන වලට කහින පන්සලකට ගිහින් බලපන්කෝ ගන්න සැප
  5. Rsupun

    අම්මෝ හුත්තො තෙල් පෝලිම ගේ ළඟටම අ‍ැවිත්නෙ

    වැඩි ලාබ ගන්න පුළුවන් ටික තියනවා IOC එකේ 95 ඕනේ වෙලාවක තියනවා 92 ඇහුවොත් නෑ ගිය සතියනේ දවස් 3 ගියා තුනම ඕක තමා කියන්නේ රනිලා තරගකාරී මිලට තෙල් දීලා ලෙසටම කොරලා ගිහින් තියන්නේ
  6. Rsupun

    මහින්ද මහත්තයට බනින අයට දැම්මෙ, 2000 පස්සෙ උන් දන්නෙත් නැතුව ඇති.. MR❤️

    ගු නැව් පිටින් ගෙනත් බයියෝන්ට කවපු විදිහත් අමතක කරන්න එපා
  7. Rsupun

    Crypto walin aluth wandiya

    25000 කෝස් එක 1000 ට වික්කා නම් එතනම ලක්ෂ 250 නෙහැ trade කරන්න ඕනේ ද ඕවා ගෙන්න ඉතින්
  8. Rsupun

    LTTE තහනම් සන්විදාන ප්‍රවර්දනය - අර්චුනා ඇතුලට 🍑

    නුතන දුටුගැමුණු එළාර එක්ක බුදිය ගත්ත වගේ වැඩක් නෙහැ පොහොට්ටුවේ උන් කොර ගත්තේ..
  9. Rsupun

    සිංහල බෞද්ධ නායකත්වය මර්දනය කර සිංහල බෞද්ධ රාජ්‍යය විනාශ කිරීමේ සූක්ෂම ජාත්‍යන්තර කුමන්ත්‍රණය සාර්ථක වෙමින් පවතී. :(

    කොහෙද ලබ්බෝ පපුවට ගහගෙන පොලව ඉබලා රට බංකලොත් කරලා සිංහලයට අරින එක එක ද සිංහල බෞද්ධ නායකත්වය කියන්නේ
  10. Rsupun

    මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය එන්න - උඹලගෙ අවංක අදහස් කියන් යන්න බලන්න (කුනුහරප කියන අඩු කුලේ උන් එන්න එපා)

    වැරදි තියනවා තිබ්බ ආණ්ඩු දුන්න ආතල් වලට සාපේක්ෂව හොදයි. තෙල් මිල අඩු කරලා සහනයක් දුන්නා නම් දැන් වටිනවා.
  11. Rsupun

    Capital gain lagadi gewapu aya enna

    bump
  12. Rsupun

    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    සල්ලි තියලා අම්මා මලොත් සල්ලි වලින් ගන්න පුලුවන් ද ??

    No contents