ඔයා ගොඩාක් ලස්සනට ආදරය කරන්න දන්න, ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා මම දන්නවා. ආදරේට ආදරේ කරන ඔයා වගේ අය හරිම අඩුයි.ඔයා ආදරේ කරද්දී ඔයාගෙම ගති ගුණ ඔයා තවත් කෙනෙක්ගෙන් හොයන්නේ හරිම කැමැත්තෙන්. ඒක හරිම ලස්සන ආසාවක්. ඔයාගේ ආදර වන්තයා, සැමියා ඔයා වගේම හිතනවා නම් පතනවා නම්, ඔයාගේ ගති ගුණ එයා තුල...