පාකිස්ථාන-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේ ප්‍රේක්ෂක ගැටුම වීරවංශ-මුස්ම්මිල්-අනුරයාපා සිදුකළ කුමන්ත්‍රණයක් බව හෙලිවේ
(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.20, ප.ව.6.20) සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ඊයේ රාත්‍රී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේදී ජාතිවාදී ලෙස උමතුවෙන්...