ඊයේ උන සිද්දියක් බං..
පොඩි වැඩකට නුගේගොඩ හරියේ තියෙන private channeling center එකකට ගියා. සල්ලි ගෙවල ඉවර වෙලා ඩොකා හම්බෙන්න උඩ තට්ටුවට යන්න කිව්වා. මාත් හිමින් හිමින් කම්මැලිකමේ පඩිපෙළ නැග්ග.. අම්මටසිරි, කෙලින්ම පඩිපෙළ ඉස්සරහම sofa එකක් තියෙනවා.. අවුරුදු 28ක වගේ කෙල්ලෙක් ගවුමක් ඇදන් ඉන්නවා මචන්...