ජොබ් එකට හෙනහුරා පාත්වුනා උදව් කරපල්ලා
මචන් ආයේ ෆේක් වලින් එන්න ඕනා නෑ සීන් එක කියන්නම් කෙලින්ම , මම ට්රැවල් ට්රේඩ් එකේ ජොබ් එකක් කලේ ෆැමිලි බිස්නස් එකකුත් එක්ක, ඒක තාත්තගේ. 2011 ට්රැවල් කම්පණි එකකට ජොයින් වෙනවා ඒකේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට තාත්තා වැඩත් කරනවා , කොහොමහරි ඇසිසිටන් තැන ඉදලා 2015...