ම්ම්ම්, එයා ඉන්නව..
ඔව් ඔව්, උඹට එයාව ගැලපෙන්නේ නෑ කොහෙත්ම
------ Post added on 1695624063
අනේ මචං, දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව ඉදපන්කෝ, එයාට හොදට වඩු වැඩ පුලුවන්..
------ Post added on 1695624125
⭐⭐⭐⭐⭐⭐
------ Post added on 1695624156
එයාගෙ පුදුම අහිංසක කමක් තියෙන්නේ බන්, ඇනේකට උනත්...