සයිට් එක ගෙවලා නෑ , ස්කෑම් කියලා කොහෙහරි දාලා තියනවද බලපන්. රිවිව් බලන්න කිව්වේ කොයින්ස් සයිට් එකේ නෙමේ යකෝ , තව සයිට් තියෙන්නේ ඕවා මොනිටර් කරන. මම මේ එකෙන්ගෙන්වත් සල්ලි පර්ස් එකෙන් අරගෙන බලෙන් දාන්නේ නෑනේ , ඕන්නම් දාන්න පුලුවන් , නැත්නම් නිකන් ඉන්න පුලුවන්. කොච්චර ට්රස්ට් උනත් නැතිවෙන්නත්...