අනිවා උබට පැකේජ් එකේ 16 තියේ නම් 8ට උඩ ගානක් ගන්න පුළුවන්. උබේ snr, attenuation හොදයි ඔයා තියන ගානින් උඩට යන්න. කෝල් සෙන්ටර් එකට කතා කලාට පස්සේ technician කෙනක් උබට ගනියි. ඌට කියහන් දැන් තියන ස්පීඩ් එකයි snr එකයි. එතකොට ඌ දාන්න හොද ගාන කියනව.
ඔක්කොටම කලින් ෆෝන් එකේ රිසීවර් එකේ කනේ තියාගෙන එක...