1. .::J@S::.

    May 06 to 12 Edagenagiya.....

    :lol::lol:
  2. .::J@S::.

    May 06 to 12 Edagenagiya.....

    මායි බඩියයි දිනුකයයි තමයිනේ ඕක ඇදගෙන ගියේ. අපි තුන් දෙනාට පිඑම් එකක් දාපන් විස්තරේ. ජිටී අයියට කියල මේක අහක් කරගනින්.
  3. .::J@S::.

    May 06 to 12 Edagenagiya.....

    විස්තරේ කියපන් තව එකක් මේකට උබ අලුතෙන් ත්‍රෙඩ් එකක් ඇරපු එකෙනුත් ඉතින් මහා ලොකු හොදක් වෙන් නෑ බන්. ආයිත් ඒක මතක් වෙනවා මිසක්. දැන් මේක ගැන නොදන්න උන් ආයිත් ඔයා ගැන විස්තර අහයි.
  4. .::J@S::.

    SLT_SNR

    දැන්ම complaint එකක් දාපන් බන්. ඕකුන් හදන් නෑ නැත් නම්.
  5. .::J@S::.

    SLT_SNR

    කතා කළා. කෝල් සෙන්ටර් එකෙන් දාල තියෙන්නේ මෙහෙ slt එකේ අයියට කියහන්කෝ. මිනිහ කතා කළා. ලයින් හැදුවට පස්සේ බලන්නත් එක්ක උන් ස්පීඩ් ලිමිට් අහක් කරලලු. දැන් නම් මගේ ඩ්‍රොප් වෙන් නෑ. 5ට ලිමිට් කළා. snr එක නම් කලින්ට වඩා වැඩියි. එත් attenuation එක නම් above 50.
  6. .::J@S::.

    වාහන වල බටේ කලුයි ලු

    ෆුල් ඉලෙක්ට්‍රික් එකක් ගත්තොත්...
  7. .::J@S::.

    Need Win 7 32Bit DVD

    බම්ප්
  8. .::J@S::.

    සිගරට්_ගහන_උන්_බලාපිය

    ඕකට ඔච්චර දගලන්න ඕනි නෑ බන්. සිගරට් එක බොන්න කලින් ෆිලටරේ සුදුයි. බිව්වට පස්සේ පාට බලහන්. අනික ඊට පස්සේ අතේ තියන ගඳ බලහන්. කොච්චර හේදුවත් යන් නෑ ඒක. *මම නම් බොනවා.
  9. .::J@S::.

    ගායකයා මිය ගියේය...

    මාත් දැක්ක අපේ පැත්තේ අයිය කෙනක් ඕක දාල තියනවා. එත් සිද්දිය නම් දන් නෑ. නිවන් සුව අත් වේවා...
  10. .::J@S::.

    SLT_SNR

    :):) එතකල් අපි බලන් ඉමූ....... :lol::lol::lol:
  11. .::J@S::.

    මොකක්ද_මේ_Intercooler ?

    බුම්ප් rep++
  12. .::J@S::.

    SLT_SNR

    තරිනි නැතුව පාලු නිසා මේකට සෙට් උනේ... :rofl::rofl:
  13. .::J@S::.

    SLT_SNR

    16 පෙළක් වෙලාවට අපි අහනකන් දාල දෙන් නෑ බන්. එල එල .... නිකන් ඉන්න එකේ ට්‍රයි එකක් දාල බලහන්. වැඩ අඩු වෙලාවක. :yes::yes:
  14. .::J@S::.

    SLT_SNR

    ඇති වගේ බන්. ගැහුවොත් ලයින් එක හරහා ඇවිත් අපේ රවුටරේටමයි කෙලවෙන්නේ.... :baffled::baffled:
  15. .::J@S::.

    SLT_SNR

    අනිවා උබට පැකේජ් එකේ 16 තියේ නම් 8ට උඩ ගානක් ගන්න පුළුවන්. උබේ snr, attenuation හොදයි ඔයා තියන ගානින් උඩට යන්න. කෝල් සෙන්ටර් එකට කතා කලාට පස්සේ technician කෙනක් උබට ගනියි. ඌට කියහන් දැන් තියන ස්පීඩ් එකයි snr එකයි. එතකොට ඌ දාන්න හොද ගාන කියනව. ඔක්කොටම කලින් ෆෝන් එකේ රිසීවර් එකේ කනේ තියාගෙන එක...
  16. .::J@S::.

    SLT_SNR

    ඒ උබව අවුස්සලා ගන්න ට්‍රික් එකක් දාල උන්... :D:D
  17. .::J@S::.

    SLT_SNR

    මගෙත් තවම ඩ්‍රොප් වෙනවා. හැබැයි අද කතා කරපු කෙනා මට රිපෝට් නම්බරේ දුන් නෑ. මට ඉල්ලගන්නත් බැරි උනා. කතා කලොත් අනිවා උබ කිව්ව එකත් අහන්නම්.:yes::yes:
  18. .::J@S::.

    SLT_SNR

    පැකේජ් එකේ 16 ගන්න පුළුවනි නම් 16ම ගනින් බන්. ලයින් එක ඩ්‍රොප් වෙනවා නම් ආයිත් කියල අඩු කරගනින්. සමහර අයට කෝල් කරලා කියනකන් 16 දෙන් නෑ. අපි කතා කරනකන් 8ම තමයි.
  19. .::J@S::.

    SLT_SNR

    එහෙන් තමයි බන් හදන්න ඕනි. කෝකටත් උබ ෆුල් ස්පීඩ් ගන්න එපා. 10ය 12හ වගේ දාන්න කියල snr වෙනස් වෙන ගාන බලහන්. ඊට පස්සේ ගැලපෙන ගානක් දාගනින්.එල මන් හෙට කතා කලොත් මේකේ දාන්නම්. මට ලයින් එක ඩ්‍රොප් වෙන එක එපා උනේ හේලෝ ගහද්දි.
  20. .::J@S::.

    SLT_SNR

    මුන් ඕව කියල කරනවා නම් එකක් බන්. SLT එකෙන් කරොත් කරන්නේ පජාත වැඩක්. 16 දෙනව කියල ඇඩ් දැම්මේ හරියට හැමෝටම දෙන්න පුළුවන් වගේ.

    No contents