1. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
  2. Dinushasankalpa

    මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

    :dull: ඕන කෙනෙක්ට උත්තර දෙන්නං.. සිරසට නං බෑ :rofl:
  3. Dinushasankalpa

    මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

    :dull: එහෙමද.. හොදින් කියලා දුන්නද.. (ඒ පාට් එක මට මිස් වෙලා ) එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක් විදිහට මැට්ටා වගේ කෙනෙක්ව උනත් දරුකමට හදාගන්න ඔබ දැරූ ප්‍රයත්නයට අපගේ අපහාරය !!!!:cool:
  4. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඒ පැත්තෙ මිනිස්සු එහෙම තමා බං.. කෑම හොදයි.. ලාබයි.. අපිට වඩා ඒ පැත්තෙ අය වැඩිපුර කනවා හැබැයි :dull::rofl:
  5. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    හයියෝ.. බලංගොඩටම එන්න ඕන නෑ බං.. 155 වෙනි කනුව ලග තියෙනවා ( වංගුවේ පීල්ල ලග.... හොටෙල් ශිරෝමා) හෝටලයක්... ආන්න ඒකෙ කෑම හොදයි.. හැබැයි ඔය රයිස් එහෙම නං නෑ පුටේ.. ගමේ කෑම තමා.. ඌරා එහෙම ඕන අය ඉන්නවා නං ඔන්න චාන්ස් එක :rofl:
  6. Dinushasankalpa

    මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

    උඹ ඔය කටෙන්ද කථා කරන්නෙ සහෝ...:dull: ඉන්නකං ඒ අහින්සකයගෙ වයස නොබලා මඩ ගහලා.. වට කරගෙන ඒවා මේවා කරලා...:baffled: ඌ යන්න හදද්දි කියනවා අවස්ථාවක් දෙන්නලු :oo:
  7. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    සිරාවටම... වතුරත් නෑ... ඒ ලග පාත කඩේකුත් නෑ... :oo: මගින් එද්දි තමා ඕන්න බොන්න යමක් ගත්තෙ ... බෝතල් තිබ්බා කියලා තිබහට බොන්නත් බෑ නෙ :dull:
  8. Dinushasankalpa

    මව් සෙනෙහස

    එයා මැරිලා
  9. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    දූවිලි ඇල්ලෙං ආතල් එකේ නෑවා කියමුකො... ඒ ආතල් ඔක්කොම කුඩු නාලා ඉවරවෙලා අර කන්ද (පඩිපෙල) නැගලා වාහනේ ලගට එද්දි.. :dull::baffled:
  10. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඔය පාරෙ කෙලින්ම ගියහම රචවක කියන කුඩා ගමට වැටෙනවා... එතනින් යන්න පුලුවන් දූවිලි ඇල්ල බලන්න... අපි ගියෙ ලොරි 2ක.. මේ තියෙන්නෙ දූවිලි ඇල්ල... ඔය දූවිලි ඇල්‍ලෙ කඩා වැටෙන්න කලින් උඩින් තියෙනවා පේනවද ගල් තලාවක්... ආන්න ඒකේ ටිකක් ඉහලට යද්දි ගල් වලින්ම හැදුන පූල් එකක් තියෙනවා... එතන නාන්න...
  11. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    කදු දෙකක් මැද තියෙන කන්ද ඇතුලෙ තියෙන උමගක් නිසාලු කාන්දුව ඇති වෙන්නෙ... ඒ කාන්දු වෙච්ච වතුර පාරත් ගගක් වගේ ගලාගෙන යනවා දැං :dull:
  12. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    යනවා නං විශේෂ අවසරයක් අරං යන්න වෙයි :yes:
  13. Dinushasankalpa

    2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

    පඹහින්න හන්දියෙන් හැරිලා යන්න ඕනෙ සමනල වැව බලන්න... ඒ පාරෙ තමයි සබරගමුව කැම්පස් එක පිහිටලා තියෙන්නෙ..... පින්තූර ටිකක් දාන්නං... :yes: ඔය වතුර පාර යන්නෙ සමනල වැවේ ලීක් එක :dull: මේ තියෙන්නෙ සමණල වැව :cool: මේ තියෙන්නෙ වේල්ල
  14. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    lanthe back again !
  15. Dinushasankalpa

    මිනු_ගේ_ඇත්ත

    :cool:

    No contents