මටවත්, මගේ යාලුවොන්ටවත් දැනටනම් redline එකන් අවුලක් වෙලා නෑ warranty වල. දැනට තියෙන pc එකෙත් 75% ක් විතර ඒකෙ බඩු තමා. vga එක egs එකේ. තාම මට ඔය කඩ දෙකම අවුලක් වෙලා නෑ.
උබට පුලුවන්නම් ram, processors ගෙන්නලා දියන් ටිකක් අඩුවට. warranty අවුලක් නෑනේ. psu, hdd, vga වලටනම් warranty ගැන හිතන්න වෙනවා.