1. Malinga

    api ithin type karala dammata meyaa reply karanne nahae. hari ganan dan meyaage :P

    api ithin type karala dammata meyaa reply karanne nahae. hari ganan dan meyaage :P
  2. Malinga

    [IMG] ස්තූතියි මිත්‍රයා :)

    [IMG] ස්තූතියි මිත්‍රයා :)
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: ledak? e moko e? beheth bonnath oona da? api ithin 2 vitharane nidaganne. ithin udee nagitinne samanyennum 9-10 athara. eeth ada 11 da koheda nagitte :lol:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    dan oyaa join velaane inne post ekak daala meeke :D :rofl: apinum ithin dan thamai nagitte :rofl: oyaala vage udee pandara nagitina honda lamai namaine api:D
  5. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    ගැහැණු ළමුන් මෙහි ඉහලින් වැජඹෙන්නේ කිමද කියා පවසන්නට මම දන්නේ සීනි කැටේටයි ඇඹලොයො ඇදෙන්නේ ඒක තමයි මෙතනත් වී තිබෙන්නේ :rofl: (අයියෝ ඕන එකක් කියන්න ගානක් නෑ )
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැන්සියෙ සෙට් එක නැගිටල වගේ
  7. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    කවිමඩුවට පිළිගත්තට තුති පුදලා කියමි තවත් මේ ලෙස පද වැල් ගොතලා හැකි සැම විටම එන්නට හැකි බව සිතලා ජයවේවා සැමටම කියනෙමි හද පතුළේ ඉඳලා
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙනම් හොඳට පාඩම් කරන්‍නකො. :D සුභ රාත්‍රියක් වේවා!!!!
  9. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    උපමා ගොතා ළලනාවන් ගුණ වැයුම පෙරදා පටන් කවියන් කළ දෙය අරුම මායම් කොතෙක් පෑවත් මේ හැටි පුදුම තාමත් ලොවේ නිසි තැන නෑ ළඳකට උරුම
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ah innawa da? ehenum hondaine :cool: kattiyama innava vage needa? :D :rolleyes: ai oya inne onatharum kattiya
  11. Malinga

    පද පේලි .....

    මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම් ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම් පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම් අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම් මම අහසක් වෙන්නම් ...
  12. Malinga

    ~GAMING PC~need a big help

    RAM, Hard Disk vage eeva num passe vunath set karaganna puluvanne. eeka nisaa e vage eevala capacity eka adu vunaata gataluvak venne nae. Motherboard,Processor, Power Supply, Monitor ha VGA eka honda ekak ganna. habai OS ekata vitharakvath vage SSD 64GB ekak vagevath ganna puluvannum vadiya hondai.
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ගැන්සියෙ ගැටිස්සියො ගැටයො ටික ඉන්නව වගේ
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: ඔව් ඔව් අර ඇගී ආච්චි:rofl: මටත් එක්කම කන්න වෙයි වගේ
  15. Malinga

    pc help ekak

    ah ehema vennath puluvan thamai. Cooler Master honda brand ekak. habai ookata vadaa Rs. 600 vage vadi veddi 500W eka thiyanava needa? eekata yana eka hondai gannavanum. habai eeta kalin poddak balanna oyaage PC eke cooling FAN ehema gana.
  16. Malinga

    pc help ekak

    hama velema ehemai da? e kivve udeema vage daddith e vage venava da? ehemanum eeka bohomayak velavata power supply eke prashanayak venna puluvan.
  17. Malinga

    pc help ekak

    godak velaavata ohoma venne Heat vunahama. Cooling system eka hondata vada da? e kivve FAN ehema? oyaata vada kara kara indaddi Temperature ha FAN Rotate vena speed eka maninna puluvan EVEREST Ultimate(AIDA64 Extreme) vage software ekakin. http://www.lavalys.com/products/everest-pc-diagnostics/
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ela ela :D dannum kattiya penna nae vage. kattiya aavahama oyaatath chat ekata set venna puluvan :D
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ara inne achchi kenek. Agresha kiyala. namath hindi da koheda:rolleyes: :shocked: මෙතන කොහෙ ද ශා නම තියන බාස් කෙනෙක් ඉන්නෙ? namasthe daadi :P
  20. Malinga

    ‘‘ වෙට්ට පිත්තල?? ‘‘

    make-up thibunata vadak nae achchiye hitha shadraven thiyenna oona :rofl: naththum achchige rali vatuna muhuna seeya dakkahama duka hithai:P

    No contents