අවශ්‍යම නෑ , හැබැයි ජොබක් සෙට් උනා කියලා ඉගෙනීම අතහැරලා හරියන්නෑ , ඒ තැනින් ඉහලට යන්න තව ඉගෙන ගන්නවනම් හොදයි. ඉස්සර අපේ ආච්චිලා සීයලා දරුවන්ට අමාරුවෙන් තාමයී උගන්නලා තියෙන්නේ, ඒ වගේම කට්ටියගෙ කැලේ පැනිල්ලත් උපරිමයි. දැන්නම් ඒ දේවල් නෑ. ඒ උනාට උත්සාහයෙන් දියුණු වෙලා තියෙන්නේ. අපේ තත්තා උදාහරනෙක...