අපි ඉස්කෝලේ ස්කවුට් හයික් එක තිව්වම ඔහොම තමා කෑම්ප්ෆයර් එක ගහන්නේ. හැම අවුරුද්දෙම හයික් එක තියෙනවා :cool:
ඔතන තමා කෑම්ප්ෆයර් එක ගහන්නේ. පිහිටීම අනුව වැඩේ ලේසි. ඔය වගේ තැන් ලංකාවටම තියෙන්නේ 2යි. එකක් පේරා යුනියේ. අනිත් එක අපේ ඉස්කෝලේ.:cool: කම්බියක් උස ගහක ඉදන් දරගොඩ ට වෙනකන් සෙට් කරනවා. ඒකට...