twitter account එකක් ඕනෙම නෑ මචන් ඔය වැඩේට...
ඔය වැඩේට twitter account එකක් ඕන වෙන්නේ tweets private නම් විතරයි...
උඹ ඔය කියන හිරු නිවුස් වල tweets public දාලා තියෙන්නේ...
mobitel,dialog & etisalat ෆෝන් වලින් 40404 ට sms එකක් දාපන් fOLLOW hirunews කියලා..
එතකොට tweets එනවා...
උඹලට කැමති ඕනෑම...