1. dath kimbula

    Who is ur Crush In EK

    දීගෙක ගිය දෘ නුඹට දැනේ වී- තනිකඩ කම් කොච්චර ද අගේ..... හං කොකාට මොන ශුද්ධියෝ ද?:dull:
  2. dath kimbula

    Who is ur Crush In EK

    කපල දීපං කෝ එහෙම වුනොත්.......... මල් වත්ත උමට සින්නක්කර ලියල දෙන්නම්..... හැමදාම පෝර දාන්න ඕන නෑ...ඔය ඉදල හිටලා....දන්නව නේ ඕව හැන්ඩ්ල් කරන විදිය.....;)
  3. dath kimbula

    Who is ur Crush In EK

    එහෙම තමා මල්ලී...... අපි වියංගාර්තෙ නේ බාවිතා කරන්නේ.......:)
  4. dath kimbula

    Who is ur Crush In EK

    :growl::growl::no::no::no: කෙසෙල් වතු මයි මතක් වෙන්නේ හරකට....... කෙසෙල් වත වලට නෙවෙයි කුකුලෝ..... මල් වතු උයන් වතු වලට............:cool:
  5. dath kimbula

    Who is ur Crush In EK

    ඔහොම වේදනා දෙන්න එපා................ කලින් ම බෑ කිව්ව නම් ඉවරයි නේ............ අහල අහල බෑ කිව්වේ..... මං කිව්වේ අර කඩුව ගෙනත් දෙන්න........... දැන් මේක බලන ලොන්ත කොකටුවො මක්කැයි හිතුවේ..... කැත හිත.........
  6. dath kimbula

    Who is ur Crush In EK

    ඕක සිරස් ප්‍රශනයක් විනා තිරස් ප්‍රශනයක් නොවේ.........
  7. dath kimbula

    EK Married Club-7

    මොන සීන් එකක් ද අලියෝ.........
  8. dath kimbula

    Who is ur Crush In EK

    හදවත ගලවල දෙන්න හිටියෙ ගෙනාව නම්..... හෆොයි එයාට නෙවෙයි:eek:..... කඩුවට... මම බොක්කෙන් ම ලව් ඕකට......ඒ කියන්නේ කඩුවට..... ගෙනල්ල දුන්නෙ නෑනේ ඉතිං, හොර වැඩේ ද හැබෑවට ම ලව් ද කියල පෙන්නන්න.....:(
  9. dath kimbula

    Who is ur Crush In EK

    මොකුත් කරල නෑනේ...... ඒක නේ අවුල..... ඒකනේ අර ගස් ලබ්බා පොළවේ පස් කන්නේ...... (ඒ බඩ ගින්නට....ඕක ගේ බඩ ගින්නෙ හැටියට කන්න දෙන්න වතු පිටි උකස් කරන්න වෙනව කියල ගෙදරින් පස් කන්න ඇරල තියෙන්නේ):cool::eek::eek:
  10. dath kimbula

    මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

    අහෝ ඛේදයකි...... මළ ම ඛේදයකි...........:nerd::(
  11. dath kimbula

    Who is ur Crush In EK

    මම මොකුත් කියන්නේ නෑ...... මොකද එහෙම වුනොත් මාව මාට්ටු වෙනවා...... කට පියං සිටිමි..........:(:(:(:(
  12. dath kimbula

    Who is ur Crush In EK

    යහපති ඉබ්බා මැතිතුමනි......
  13. dath kimbula

    Who is ur Crush In EK

    ඔහොම කියන්න එපා.......:(:(:( හා මම කිව්වෙ නැද්ද සමුරායි කඩුවක් ගෙනෙල්ල දෙන්න කියලා.....:dull:
  14. dath kimbula

    Who is ur Crush In EK

    රිදිලා(ටීඑම්):lol::lol::lol:
  15. dath kimbula

    Who is ur Crush In EK

    මම විදේශගතව ඉන්න දේශීය දේ අගය කරන්න කොච්චර ට්‍රයි එකක් දුන්න ද? කෝ ඔයා ගෙන් නෑ නේ කිසිම ප්‍රතිචාරයක් හෝ අනුකූලතාවයක්..........:eek:
  16. dath kimbula

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    ගෑණු වගේ තමා........ ලොල්..........
  17. dath kimbula

    Who is ur Crush In EK

    පවු නේහ් අර ගල් ආදා...... ඔහොම කරන්නෙ.........:nerd::dull:
  18. dath kimbula

    EK Married Club-7

    දන්ත තමෝ නිවන් දක්වමුව..........:කොකටු මූණ:
  19. dath kimbula

    EK Married Club-7

    අහෝ එසේ නම් පැමිණ වදාරන්නේ කෙදිනක ද?
  20. dath kimbula

    EK Married Club-7

    මා ගේ ඇට ටික කෝ.....ය කෝ.........ය............... කෝ..................ය............කෝ................:(

    No contents