මහා මහ-ඉන්ද රජතුමාණන් රාජ්ය විචාරන සමයෙහි මහා භීතියක් හට ගත්තේයැ. එය ශ්වේත රථ භීතිකාව ලෙස හැදින්විණි. මහරජු ගේ පාලනය වෙතින් මිදී දිවයිනෙහි හිස කොටසේ වෙනම ජනපදයක් ඇතිකිරීමට චෞර යුද්ධයක නියැලි පිරපාහරන් නම් දානවයා විසින් බෝම්බ නම් මහා වනසක් සිදුකරන ස්ඵෝඨක රැගත් පුගුලන් අතුරුදන් කරවනු වස් ඇරඹිය ද...