1. jasz

    Elakiri Theme Election 2016

    ඇස් රිදෙනවා බන්. කලින් එක හොදා වගේ
  2. jasz

    ඩැල්මේශන්-Dalmatian

    rep දෙන්නේ මොකෙන්ද බන්. රෙපක් දෙන්න button එක කොහෙද බන් තියෙන්නේ? torch එක ගැහුවත් හොයාගන්න බෑ
  3. jasz

    ඩැල්මේශන්-Dalmatian

    එල මචන්
  4. jasz

    NEW Computer

    Congrats... අලුත් pc එක නිසා & my deepest sympathy...ගාන හොදටම වැඩි නිසා, කළුකඩ කාරයෙක්ට අහුවෙලා නිසා, ගැලපිමක් නැති කෑලි සෙට් කරපු නිසා, බාල psu එකක් නිසා:(
  5. jasz

    මේ Monitor එක හොඳයිද?

    Barclays එකෙන් ගන්න එපා. warranty case එකක් අවොත් ඉවරයි. asus ගන්නවානම් කෙලින්ම EPSI එකෙන් ගනින්. SLCRI ව contact කරපන්. අඩුවට අරන් දෙයි
  6. jasz

    Huawei mate 8 Users?

    6" screen onemanan, Samsung Galaxy A9 (2016) & A9 Pro Sony Xperia XA Ultra Xiaomi Mi Max oya okkoma 75ta aduyi
  7. jasz

    මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් !

    බොරුවට තව company දාගන්නේ තරගකාරිත්වය වැඩි කරලා tender එකේ ගාන අඩු කරගන්න. ඒක ගොඩක් වෙන දෙයක්. engineer estimate එකට ලේසියෙන් වැඩක් කරන්න බෑ. ගොඩක් වෙලාවට ඊට වඩා ගානක් යනවමයි. විශේෂයෙන් government වැඩ වලදී engineer estimate එක වරදිනවා වැඩියි. ඒකට වඩා වැඩි උනාට quality එකට, වෙලාවට වැඩ වෙනවනම්...
  8. jasz

    GAMING MOMENTS III

    is this true? 130gb?
  9. jasz

    Kandy kollangen....help එකක් ....

    full board? 15000ට පුළුවන් වෙයිද?
  10. jasz

    Honor 5X Anyone?

    කව්රුහරි J7 prime එක use කරනවද? හොදද දන්නේනෑනේ? http://www.gsmarena.com/samsung_galaxy_j7_prime-8314.php
  11. jasz

    Camaralk or Phototechnica

    shop දෙකටම call කරලා අහපන්කෝ යන්න කලින්. අහපන් warranty ගැන, free මොනවද දෙන්නේ කියල අහපන්. යන්න කලින් අහපන්
  12. jasz

    Camaralk or Phototechnica

    camera.lk එකේ අඩුයිනේ ගාන. ඉස්සර ඕකේ ගාන වැඩියි, Phototechnica එකේ අඩුයි. දෙකේම මොනවද free හම්බෙන්නේ?
  13. jasz

    died... On the spot... 16+

    නෑ.. ඌ මැරුණේ නෑ. හැබැයි හොද වැඩේ. http://video.dailymail.co.uk/video/mol/2016/04/22/5420675117819345495/640x360_5420675117819345495.mp4
  14. jasz

    Dialog 4G YIFY Router HAck

    SSID broadcast disable කලානම් හරි.එහෙම කලාම wifi එකේ පෙන්නන්නේ hidden network කියලා. ඒකට සෙට් වෙන්න ඕනෙනම් ssid එකත් ඕනේ, wifi key එකත් ඕනේ. මේක කොච්චර දුරට සාර්තකද කියලා දන්නේනම් නෑ දන්නකෙනෙක් ඉන්නවනම් පැහැදිලිකරලා දෙන්න.
  15. jasz

    Dialog 4G YIFY Router HAck

    අන්නහරි. SSID broadcast නොකර hide කලානම් හරි.
  16. jasz

    කොමොන්ඩෝර්~Komondor

    [/CENTER] මුන් ගංජා ගහන බල්ලෝද බන් ? නිකන් rasta උන්ගේ hairstyle එක වගේ
  17. jasz

    DSLR (Canon or Nikon)

    Nikon D3300 හොදයි. මන් ගත්තේ 59කට. දැන් ගණන් ගිහින්ද දන්නේ නෑ
  18. jasz

    Asus X555UJ - DM205T i7 ekak one. pm check karapan

    Asus X555UJ - DM205T i7 ekak one. pm check karapan

    No contents