1. dath kimbula

    EK Married Club-6

    පවු නොදී යනවද? නැත්තං කහතුඩුව හන්දියෙන් වාහනේ දාල ඇවිත් දෙකක් නෙලල ම යන්නද?
  2. dath kimbula

    ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි

    ගරු ජනාධිපතිතුමනි, පළමුව ඔබේ පාර්ලිමේන්තු දිවියේ 43 වසර සදහා මගේ සුබපැතුම්. මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලීමට ඇත්තේ දේවල් 3ක් පමණි. 1-ඔබ වටා සිටින බල්ලන් බැද දමන්න. 2-පම්පෝරිය පිණිස කරන නාස්තිකාර වියදම් වහා නවතන්න. 3-විදේශවලදී රට පාවා දෙන වසලයන් හට විරුද්ධව ක්‍රියාත්මක කල හැකි නීතියක් ගෙන එන්න.
  3. dath kimbula

    බුදුරජු පෙර කල

    තෑන්ක්ස් මචං... මං ගැව තියනව ගීතය. පරණ එල්පී තැටියකින් ගත්ත එකක්...... අනික් අතිශය වැදගත් ම කාරණය උඹ කියල නෑ මචං. ආර්.ඒ. චන්දුසේන තමා ලංකාවේ පළමු වරට රෙකෝඩ් ලේබලයක් නිෂ්පාදනය කරන්නේ.....ආර්.ඒ.සී. නමින්. මොකද අපේ රෙකෝඩ් ලේබල් ඒ කාලේ 95%ක් පිටරට ඒව. HMV(his master's Voice) අපි කම් කියන්නේ බල්ල...
  4. dath kimbula

    EK Married Club-6

    ඒක හොදයි...... අර බඩේ පවුච් එකට දාල එවතෑකි............
  5. dath kimbula

    Im Back Again After Long Time

    ඉතිං... මොකෝ බං මෙච්චර කල් වුනේ............ ටෙලිපෝන් කායන නාමයක් නැති දූපතක ද හිටියේ?
  6. dath kimbula

    Philippine Airlines: Stop Cruel Primate Shipments

    බුම්පි!!!! :)
  7. dath kimbula

    EK Married Club-6

    මෙන්න අද එළවළු මිළ ගනන්........කිලෝවක් සදහා අර්තාපල්(ලංකා)-100/=, අර්තාපල්(පකිස්)-60/=,සුදුළූණු-200/-, රතුළූණු-100, ලොකුළූණු-80, බෝංචි-120, කැරට්-200, ලීක්ස්-160, බීට්-160, ගෝව-120, දඹළ-160,පතෝල-80, ඉන්නල-200, වැටකොළු-80, රාබු-80, කරවිල-120, අමු මිරිස්-200, දෙහි-80, අළු කෙසෙල්-80, නෝකොල්-160...
  8. dath kimbula

    Core i3 වලට හොඳ Motherboard එකක්....

    යසස්..... යුරාජ් ගෙන් අහල බලන්න..... ඌ ගාව තිබේ.............
  9. dath kimbula

    EK Married Club-6

    මේ...... මහා පරිමානව පටන් ගමුකෝ බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා බං......... මේ වෙලාවෙ පට්ටෙට මාකට් කරතෑකි............ ටික වෙලාවකට කලින් හිටිය............
  10. dath kimbula

    Swetha Rathriya - Nanda Malini - DVDRip 1GB

    අෆ්ෆට සිරි...ලොවෙත්.............. මා ගාව තියනව කියහං කෝ පළමු පටිගත කිරීම ඕකේ..........:baffled:
  11. dath kimbula

    ලන්කාවෙ හෙට වෙන්න යන දෙයක් ගැන අද කියනවා

    තාම වෙන්වුනේ නැද්ද කුකුලෝ??????????
  12. dath kimbula

    මට වර්ජින් කෙල්ලෙක් ගෙනෙල්ලා අද රැට පුජා&#3520

    මචං ලා, හොද ජමුනාපාරි එළුවෙකුයි, එලිච්චියෙකුයි ගන්න තැනක් කියපල්ල කෝ..............:D
  13. dath kimbula

    සාතන් ජස්ට් හැඩ් සෙක්ස් විත් ඇතීනා ඒන්ජල&#3530

    මේ සාතං අප්පු.......... වැඩක් නැත්තං මලක් ගහල, අතේ පාරක් ගහල මූණට චූ කරගෙන නිදා ගනින් කෝ පව් දෙන්නෙ නැතුව..............
  14. dath kimbula

    Swetha Rathriya - Nanda Malini - DVDRip 1GB

    පුෂ්පයක් සමග රසවින්ද නම් චන්ද්‍රාවාටගත වෙන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද ස්මොතා.....:D
  15. dath kimbula

    EK Married Club-6

    කරින්ද මහතා මේ පැත්තට ආවොත් මොකද?
  16. dath kimbula

    Swetha Rathriya - Nanda Malini - DVDRip 1GB

    ඕකට කේස් වැටිල මගේ අනික් බඩු ටිකටත් කිරිමිනෙල් කේස් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ බං...... උඹ දන්නව නේ මගේ සිංදු කලෙක්ෂන් එක...... බහුතරයක් ආවෙ කොහෙන් ද කියලා.........
  17. dath kimbula

    ගංජා වල ඇති යහපත් ප්‍රථිපල සහ අයහපත් ප්‍ර&#350

    නැවත කියමි............. පුෂ්පයෙහි ......................අගයත් එහි ඇකි මහා .................ගුණයත් උරන අප .......................දනිතත් ලොවේ අනුවණ දනෝ .......නොදනිත්:baffled:
  18. dath kimbula

    Swetha Rathriya - Nanda Malini - DVDRip 1GB

    මේක ළග තබා ගැනීම අවුලක් නොවන බවට ෂුවර් ද? කොපිරයිට් ප්‍රශනයක් ඒද කියා බයේ සිටිමි............. එහෙම වුනොත් බෙල්ල ගහල යන ඒව තියන නිසා..........
  19. dath kimbula

    umbe jing eka hadanna yanne :)

    umbe jing eka hadanna yanne :)
  20. dath kimbula

    අගුලාන_දෙව්මැදුර වනසති

    දෙව් පියාණෙනි ඔවුන් හට කමා කළ මැනව, මක් නිසාද ඔවුන් කරනා දෙය ඔවුන් ම නොදන්නා නිසාය-ශු.ලූක් 23:34 පද

    No contents