ඔබතුමා හොද සිහියෙන් ද හිටියෙ ඔය වෙලාවේ.........
ඇයි මනුස්සයෝ ඔය කට්ට අස්සෙ ලොදයක් තියෙන්නේ ඕවට පාවිච්චි කරන්න නේ......
තාම පැය 72ක් ගිහින් නැත්තං පොස්ටිනෝර්2 පෙති 2ක් හරියට ම පැය 12ක අතර කාල පරාසයක් තුලදී දෙන්න.
පැය 72 පැනල නම් ඉතිං අවුල්ය.
සති 2කකට පසුව ෆාමසියකින් hCG pregnancy test stripe...