:rofl::rofl::rofl:
අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........
අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න...