1. coolkasun

    ආයෙත් Photoshop

    එතකොට ඒ හිල වහල උඩින් හිලක් හදලද? :rolleyes::rolleyes::rolleyes:
  2. coolkasun

    ආයෙත් Photoshop

    දැන් මම අහන්නෙ ඔච්චර පෝලිමේ ඇවිත් මෙයා මහින්දට අතනොදී " අනේ උබට අත දෙන්නෑ යමන් කියල කිව්වද දන්නෑ නේද? තව දැන් පල්ලැහින් දාල තියෙන ෆොටෝ එකේ තව හිලක් තියෙනවා , මට පේන විදියට ඒ කලු ජාතිකයත් ෆොටෝ එඩිට් කරල වගේ
  3. coolkasun

    DOWNLOADS MKV ,300MB,400MB, 720P ,1080P,BRRip MOVIES(DAILY UPDATE)

    There are various downloders , not only from srilanka , small size may help for srilanakans, any way this is his thread , he will do what he want
  4. coolkasun

    ගාඩාෆි තිරිසනෙක් නොවේ...

    ඔතන රාජපක්ශ ගැන කතාවක් නෑනෙ? නූතන යටත්විජිත වාදය ගැන කතාකරල තියෙන්නේ , අපි විතරක් නෙමේ , හියුගෝ චාවේස් වගේ පාලකයන් මේ නින්දිත ක්‍රියාවලිය තරයේ හෙලාදැකල තියෙනවා , එතකොට චාවේසුත් ගඩාෆිගෙ මොකද්ද ලෙවකාලද? මහින්ද එක්ක තියෙනතරහට ගඩාෆිට විරුද්ධවෙන්නත් , මහින්දට පක්ශ අය ගඩාෆිට කඩේ යන්නත් කියන බොලද...
  5. coolkasun

    මෙන්න Tuneup utulities 2012 ඇවිත්

    Thanks for share machan
  6. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    එකාධපතියො ඉන්නෙ ගඩාෆි විතරද? අනික ස්වයිරී රාජ්‍යයකට එහෙම ගහන්න අයිතියක් කොහෙද?
  7. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    ලිබියාවේ 100 මල්වෙඩි පත්තුකරනවා බීබීසි එකෙන් පෙන්නුවාම මුන්ගේ හිතේ ඒ සමස්ථ ලිබියාවම කියලා , ටිකිරි මොලයක් තමා මචන්
  8. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    පාරට බැහැපු ප්‍රමාණය අපි දැක්ක , උඹ නිකන්ම දැක්කේ ලිබියාවෙ උන් පාරට බැහැල ගඩාෆිව මරණ විදිය ,ඒත් මම දැක්කේ ඊට වෙනස්ම විදියකට උඹට අධිරාජ්‍යවාදී සූස්තරේ තේරෙන්නෑ වගේ , ඒක නිසා නිකන් ඔහොම්ම බලපන් , උබට මේ ගැන කථාකරන්න උවමනා නැත්නම් කමෙන්ට් නොදා ඉදපන්, තේරුමක් නෑනෙ නේද?
  9. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    කීයක් විතර නැටුවද දන්නෑ , ලිබියාවේ ජනගහනය මිලියන 6 , බීබීසී කැමරාවට අහුවුනේ කීයද කියන එකයි ප්‍රශ්නේ , උබ දැක්ක මිනිස්සු සමස්ථ ප්‍රමාණයෙන් කොච්චරද කියන එකයි ප්‍රශ්නේ , ට්‍රිපොලි වලට ගහන්න හදදදි ඒකට විරුද්ධ වුනා ලක්ශ ගානක් , හැබැයි ගඩාෆි මැරුණාම සමරන්න හින්න ඇති 10000 විතර ට්‍රිපොලිවල
  10. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    ඒක නෙමේ කොල්ලො , අධිරාජ්‍ය විරෝධී බව සහ තව නොයෙක් කාරණා ,
  11. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    උබ දැක්කද හැම එකාම සමරනවා , බීබීසී , සීඑන් එන් කැමරාව ඇල්ලුවෙ ඒවට විතරනේ , මම කැමති පැත්තක් අරන් මම නටනවා , ඒක ඉතින් උබට අදාල නෑ , :rolleyes::rolleyes::rolleyes:
  12. coolkasun

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි

    ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි ගඩාෆි ඝාතනය වූයේ සුදුකොඩි යටතේදීයි. ගඩාෆි සහ අන්තර්වාර රජය අතර ගඩාෆි ඝාතනයට පෙර සාඛච්චා සිදුවී ඇත.ඒ අනුව එකග වී ඇත්තේ යටත් වන ගඩාෆි සහ හිතවාදීන්ට රටින් නිරුපද්‍රිතව පිටවී යාමට අවසර හිමිවන බවයි. මෙය ඇමරිකාව දැන සිට ඇති අතර ගඩාෆි ඝාතනයට දින දෙකකට පෙර හිලරි...
  13. coolkasun

    ගඩාෆි පිළිබඳ සටහනක්

    ලිබියාවට විදවන්න වෙයි , හැබැයි ගඩාෆිව පන්නාදාන සටනට එක්වුනු කැරලිකාරයො බහුතරය ඇමරිකානු කුලී හේවායෝ ටිකක් විතරයි. උන් ඇමරිකන් ටොපිය අපූරුවට කෑව. ලිබියානු ජනතාව බහුතරයක් නේටෝ ප්‍රහාරවලට විරුද්ධ වුනා දහස් ගණන් මියගියා , නුමුත් අධිරාජ්‍යවාදී කැනහිල්ලු අවශ්‍ය දේ ඉටුකරගත්තා , ඉස්සරහට බලන්න පුලුවන්...
  14. coolkasun

    >> DON 2 << Awesome ****

    wow
  15. coolkasun

    ගඩාෆි පිළිබඳ සටහනක්

    Thanks for share , nice post
  16. coolkasun

    Mal Baba & Forum Rules

    No contents