ඔතන රාජපක්ශ ගැන කතාවක් නෑනෙ? නූතන යටත්විජිත වාදය ගැන කතාකරල තියෙන්නේ , අපි විතරක් නෙමේ , හියුගෝ චාවේස් වගේ පාලකයන් මේ නින්දිත ක්රියාවලිය තරයේ හෙලාදැකල තියෙනවා , එතකොට චාවේසුත් ගඩාෆිගෙ මොකද්ද ලෙවකාලද? මහින්ද එක්ක තියෙනතරහට ගඩාෆිට විරුද්ධවෙන්නත් , මහින්දට පක්ශ අය ගඩාෆිට කඩේ යන්නත් කියන බොලද...