නෑ බං.....එහෙම එකක් නෙවෙයි.......උඹ දන්නව නේ මම සෑහෙන්න ඈත් වෙලා ඉන්නේ.....
නමුත් පහුගිය ටිකේම ඕක පුදුම ඇණයක් අපට............ෆේක් හදාගෙන.....මඩ ගහගෙන.....
අනික ශ්‍රී දාපු ත්‍රෙඩ් එකේ ඌට පාච්චල් කරන්නේ මේ හුයන්නා දේශපාලන ප්‍රශනයකට....ඌ ආණුඩ්වට කඩේ යනවා කියල.....
කඩේ ගියා නොගියා මෙකෙද බං ඌ දාල...