ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙක්ස් කරා කියන දේ ඒ හැටි දෙයක් නෑ මම නම් හිතන්නේ , ඒකි කලින් නොකියන්න ඇත්තෙ උබ අතාරියි කියල බය හිතිල වෙන්න ඇති , ඕව හෙව්වයි කියල ඇති තේරුමක් නෑ , ඕක හරියට තියෙන කෙල්ලො කීයක් ඇනල් සෙක්ස් කරල ඇතිද? කීයක් සෙපරේට් ඉන්ටර්කෝස් කරල ඇතිද? බොරු වැඩ , උබත් පිරිසිදුද කියල බලල...