ඇත්තට ම බිරිද කියන කෙනා කොච්චර නම් ජීවිතයට සමීප ද කියන එක, මුළු අධ්‍යත්මයට ම දැනෙන ගායනයක් මේක. මම විශේෂයෙන් ම අගය කරන, මගේ හීනය බදු බිරිද තමා මේ ඉන්නේ. මේ අන්තිම පදය, අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස-නොදැනේ ළගින් හිද මගෙ හිස සිඹින සද කියන පදය. ජීවන අත්දැකීමක්.
බිරිද කියන චරිතය තුළ, ගැහැණියක...