1. Candid-B

    රුපියල රැක ගැනිමට මහා බැංකුව මහා සටනක

    323ක්. දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා. 🤷‍♂️
  2. Candid-B

    පටි තද කරගන්න මිත්‍රවරුනි -මීට මෝදි

    සිරස හදන්නේ ලංකාවත් ඉන්දියාවේ කොලොනියක් කරන්න. 🤷🏻‍♂️
  3. Candid-B

    ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

    දැන් අර බෙල්ල කපලා දේව පිළිමේ ගැහුව උන්ටත් ජීවිතන්තය දක්වා හිර දඬුවම් ද? 🤷🏻‍♂️
  4. Candid-B

    උබල උයනවද ගෙවල් වල?

    ඌ නොකා ඉඳියිද බන් තනිකර කිරිනෙ. චීස්. 😍 මුත් අපි හදන එකෙක් නෙමෙයි බන්. කොහෙන් එනවද මන්දා. ඒත් ඕන වෙලාවක ඉන්නේ අපේ ගෙදර. අපේ මදර් කන්න දානවනේ. මූ මගේ ඇඳ උඩත් නිදා ගන්නවා. 🥹 මේ දැනුත් ඇඳ උඩ නිදි 😄 ------ Post added on 1778643944
  5. Candid-B

    කෙල්ල එලකිරි එනවට බැන්නා

    මට කෙල්ලෙක් හිටියා නම් මම එළකිරි එන්නෙත් නෑ. දවසෙම එයා එක්ක sex කරනවා. 🙂
  6. Candid-B

    ඓතිහාසික ඡායාරූපයක්..!!❤️

    මහින්ද වටේ ඉන්නේ උපරිමයෙන්ම රටට ආදරේ මොළේ තියෙන අය. රනිල් වටේ ඉන්නේ උපරිමයෙන්ම මොළේ තියෙන රටට ආදරේ අය. අනුර කුමාර වටේ ඉන්නේ කුහක තමුන් ගැන විතරක් හිතන ඉරිසියාව තියෙන රැල්ලට යන මොළේ නැති මෝඩ අය. ඔන්න ඕකයි වෙනස. 🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️
  7. Candid-B

    රුපියල රැක ගැනිමට මහා බැංකුව මහා සටනක

    රනිල් යද්දි 286ට තිබ්බ ඩොලර් එක. අද 223ක්‌. 🤷🏻‍♂️
  8. Candid-B

    භාරයක් ඔප්පු කරා යාළුවනේ. සුලුදේට බයවෙන අය බලන්ඩ එපා

    මේක නම් අනිවා කැරි ජෙප්පෙක්ගෙ වැඩක් තමයි. බෙල්ල කපලා වැටවල් වල ගහල යන්නෙ ඕකුන් තමයි. 🤷‍♂️ 💀
  9. Candid-B

    ඇත්ත ඒවද ?

    මරු බන් මාර සොෆ්ට් ඇති. 😍 කුක්කු දෙකක් මිරිකලා බලන්න ආසයි. 🤷🏻‍♂️
  10. Candid-B

    දන්න එකෙක්ට හරි , දන්නේ නැති එකෙක්ට හරි සාක්කී දෙන්ඩ පොලීසි යන් කිව්වොත් මොකද කරන්නේ?

    හඳුනාගැනීමේ සුරුට්ටුවක් කියලා කියන්නේ අපරාධය කරපු එකා හරියටම මෙයාද කියලා අහනවා. අඳුරගන්න බැරි වුණොත් සාක්ෂි දෙන්න බෑ. 🤷🏻‍♂️
  11. Candid-B

    ඇත්ත ඒවද ?

    මරු බන් පයිය නැග්ගා. :love2:
  12. Candid-B

    Meh kella kauda?

    කුක්කු දෙක නම් චුට්ටක් මදි. අවුලක් නෑ. 🤷‍♂️
  13. Candid-B

    අල්ලස් කොමිසමට මහින්ද අද දුන් සම්පූර්ණ කට උත්තරය..

    කපිල චන්ද්‍රසේන මැරුවෙ ජේවීපී එකෙන්. ඌ අල්ලස් දුන්නෙ නෑ කියල කිව්වොත් නෝන්ඩි නිසා ගේම දුන්නා. 🤷‍♂️
  14. Candid-B

    භාරයක් ඔප්පු කරා යාළුවනේ. සුලුදේට බයවෙන අය බලන්ඩ එපා

    ලබන ආත්මේ දෙවි කෙනෙක් වෙලා ඉපදෙන්න කියලා. 🤷🏻‍♂️
  15. Candid-B

    උබල උයනවද ගෙවල් වල?

    @Inigo Montoya මේ වගේ cheese chunks 4ක්‌ හැදුවා. මට වඩා කෑවේ මේ කැරියා.
  16. Candid-B

    උබල උයනවද ගෙවල් වල?

    @Inigo Montoya YT එකේ තියෙනවා. Video ටිකක් බලලා හදන්න. 🤷🏻‍♂️
  17. Candid-B

    උබල උයනවද ගෙවල් වල?

    මම ගෙදර චීස් හැදුවා බන්. මරුවට ආවා. විනාකිරි, කිරි, ලුණු චුට්ටක් විතරයි යන්නේ. විනාඩි 5න් හදන්න පුළුවන්. මේ දැන් මතක් වෙලා ක්‍රීම් ක්‍රැකර් එකක slice එකක් දාන් කන ගමන්. 🤷🏻‍♂️
  18. Candid-B

    🚫හිස කඳෙන් වෙන් කරලා, දකුණේ මාෆියාව.

    මයිත්‍රී කරන්න. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. 🤷🏻‍♂️
  19. Candid-B

    බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

    වැලි කොට්ට දාලද දන්නෑ හදන්නෙ. 🤷‍♂️
  20. Candid-B

    මට DDR3 8GB රැම් කාඩ් දෙකක් දියල්ලකො

    අනුරාධට මොකුත් කියන්න එපා හරිද බිජ්ජ කපල මරන්නෙ. 🤷‍♂️

    No contents