1. Candid-B

    බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

    අර මොනාදබන් කාර් එක යටින් යන්නෙ ? කූලන්ට් ද ? 🤷‍♂️
  2. Candid-B

    බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

    අපේ රටේ මාධ්‍ය හෙන ගොං බන්. මිනිස්සුන්ගෙ ඔළු හදනවා නෙමෙයි. ඒවා තව ගොං කරනවා. එක අතකට බහුතරය මෝඩ නිසා බහුතර රසයට අනුව සැපයුම දෙන්නෙ. සුළුතරයට බලන්න චනල් එකක් නෑ. 🤷‍♂️
  3. Candid-B

    බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

    මේක නිව්ස් එකක් වෙන්නෙ කොහොමද? 🤷‍♂️
  4. Candid-B

    God in the Jungle

    God කොණඩෙ ඩයි කරලා රැව්ල වවලා ස්ටයිල් එකක් කරල ලස්සනට ඉඳපන්කො ගෝඩ්. 🤷‍♂️
  5. Candid-B

    16 මුසල්මානුවන් වැඩ පෙන්වයි! Gen-Z රටම කලඹයි !

    අර කැරි ත්‍රිවිල් කාරයා දැක්කද ? 🤷‍♂️
  6. Candid-B

    Ai ban jeppo mehema? 😭

    @gama22 ජෙප්පො ඇයි මෙහෙම ? කියපන් බලන්න. 🤷‍♂️
  7. Candid-B

    කූරියා රොබෝව කෝච්චියේ හැපිලා

    අරූ අළුතින් දාපු කොන්ක්‍රීට් පාරකත් යනවා. 🤷‍♂️
  8. Candid-B

    speedtest danna !!!

  9. Candid-B

    A Knight of the Seven Kingdoms Season 1 (2026) Sinhala Subtitle

    සුපිරිද බන්? 😍
  10. Candid-B

    සමන්ත බඩ්ඩට පිස්සුද

    දෙවියෝ නෑ කියලා කිව්වොත් බුද්ධාගමත් බොරු වෙනවා. 🤷🏻‍♂️
  11. Candid-B

    Elakiri එකේ ඉන්න හැමදෙනේක්ම එන්න

    අඩේ ඌ බැඳලත් එක්ක. :-) තනි අතින් ටයිප් කරේ. සබ්ස්ක්‍රයිබ් කරා. like කරා. :love2:
  12. Candid-B

    හානියක් නොවී බේරාගෙන ඇත..

    DDDG 🤷‍♂️ @scurvy මෙන්න උබට මංගල යෝජනාවක්. පානදුරින් මයි. :love2: ------ Post added on 1768800926
  13. Candid-B

    පොලෝනියම්(Po) දීලද නන්ද ගුණතිලක මරලා තියෙන්නේ?

    ටිල්වින්ගෙ පයිය උරන්න ඇති. පයියෙ තියෙන පොලෝනියම් වස ටික යන්න ඇති කටට. 🤷‍♂️ අපේ @vibhashana ටත් වුණේ ඕක දැන් ඌ පේන්න නෑ 🤷‍♂️
  14. Candid-B

    යාලුවෙක් තරහ උනා

    I get the joke hidden inside. හැබැයි උබ පළවෙනි වාක්‍යයේ කියන්න ඕන පැහැදිළිව ඒ video එකේ පින්තූරෙ ඇඳලා බිත්තියෙ ඇණ ගහල ඇඳපු පින්තූරෙ එල්ලලා තිබ්බා කියලා. 🤷‍♂️ මම තව එකක් කියන්නම්. මම මාලයක් හදල බුද්ධව ඔළුවෙන් එල්ලුවා. 🤷‍♂️ ------ Post added on 1768784200
  15. Candid-B

    නන්දන බොසා මැරිල නේද?

    නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා.. මකරන්ද පියරු ගාලා.. චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා.. නැලවෙන්න මිහිර දීලා.. 🤷‍♂️ 👇👇👇
  16. Candid-B

    හෙලGO වෙනුවට කුරුසGO

    ඒ උබ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකෙන් මටත් ටිකක් දියන්කො. :D
  17. Candid-B

    නිල් මැණික් හතක් හම්බෙලා..

    පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි. :yes:
  18. Candid-B

    පොළව යට චෛත්‍යය 🪷

    එතකොට ඔය අභයගිරිය, මිරිසවැටිය වගේ තැන් වල ස්ථූප වල විශාලත්වය හැටියට මොන මොන සාදුලා මිහිදන් කරල ඇත්ද නේද. ආනන්ද, සැරියුත්, මුගලන්... 🤷‍♂️

    No contents