එතකොට මිනිස්සු ඔක්කොම පව් කාරයෝ වෙලා. හරියට අර පෙනේරේ ඉතුරු වෙන වැඩක් නැති දේවල් වගේ. 🤷🏻♂️ ඒකයි කියන්නේ පෙනේරයක් නොවී කිරි ගොට්ටක් වෙන්න කියලා. අපිව පෘතිවියට එවල තියෙන්නෙ පරීක්ෂණයකට. හොඳ ගුණ ධර්ම තියෙන මිනිස්සු තෝරලා වෙනම පෘතිවියට වඩා සිය ගුණයකින් හොඳ දිව්‍යලෝකයක් වගේ ග්‍රහලෝකයකට යවනවා. අන්තිමට...