මෙන්න දැන් ලැබුනු පුවතක් :cool:
සෝමෙගෙ ගෙවල් ලග පිහිටි විදුලි කනුවකට ජම්බු ගස් අත්තක් කඩා වැටී ඇති බව වාර්ථා වේ...
මැදිවිය ඉක්මවූ කාන්තාවක් මේ ගස තරණය කිරීමට යාමේදී අත්තත් සමග බිමට වැටීම හේතුවෙන් ප්‍රදේශයටම විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරුවරයා අප කල විමසීමකදී...