1. Candid-B

    තාරක දවසට කීසැරයක් උගෙ අම්ම දිහා බලල අතේ ගහනව ඇතිද

    අපි නම් කවදාවත් දැකලා නෑ තාරක එහෙම කියනවා. 🤷‍♂️
  2. Candid-B

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    බඩු පොළවේ ගහල යකා නැතුවට attention හම්බෙන්නේ නෑ කියපන්. නැත්තම් ලොකු වෙලා උඹට මයි වදේ. හොඳින් කතා කරොත් හැසිරුනොත් ඕන දෙයක් දෙනවා කියලා අඟවපන්. පාරක් දෙකක් ගහපන්. නැත්තම් හදන්න බෑ. තාත්තට බය වෙන්න ඕන අනිවා. කෙල්ලෙක් නම් අම්මට බය වෙන්න ඕන. 🙂
  3. Candid-B

    තාරක දවසට කීසැරයක් උගෙ අම්ම දිහා බලල අතේ ගහනව ඇතිද

    Wadakaru මොකෝ කොල්ලො වෙලා තියෙන්නෙ? 🤷‍♂️ ඊයේ පෝය නිසා පිස්සුව වැඩි වුණාද? ටිකක් නිදා ගනින් එතකොට හරියයි. 🙂 උටත් ඕනේ මම හිතන්නේ උබව අවුස්සන්න. 🤷‍♂️ ------ Post added on 1749627248
  4. Candid-B

    ඇයි බං මිනිස්සු මේච්චර දුක් විඳගෙන පිං කරන්නේ?

    මම නම් දෙගොල්ලගේ වෙනසක් දකින්නේ නෑ. අන්ත දෙකක්. දෙගොල්ලම මෝඩයෝ. 🙂
  5. Candid-B

    මෙන්න මේකට විසඳුමක් කියපන් සිංහලු...

    ආයකටුවකින් අර ප්ලාස්ටික් ලොක් එක පන්නපන්. ඊටපස්සේ ඒ ප්ලාස්ටික් කෑල්ල පිටිපස්සට ගන්න පුළුවන්. මොනාද බන් බොලා බාලාංශ පන්තියේ උන් වගේනේ. 🤷‍♂️
  6. Candid-B

    Harald Baldr මිට්ටට මොකද උනේ

    නෑ බන්. ආතල් එකට‍ කිව්වේ. මිනිහා හැබැයි ඔය හික්කඩුව පැත්තේ කැස්බෑවෝ සංරක්ෂණය කරන තැනක් කරගෙන ගියා fund කරලා. 🙂
  7. Candid-B

    සිංහලු වෙසක් එකට වඩා පොසොන් සමරනවා නේද?

    උඹ සිංහල බෞද්දයෙක් වෙන්න ඇති සමහරවිට. අපේ පැත්තේ මුස්ලිම් අය ඉන්නවා. උන් එකතු වෙලා නුඩ්ල්ස් දන්සලක් එහෙමත් දුන්නා. අපේ පැත්තේ වෙනසක් නෑ සේරම එකමුතුයි. 😍
  8. Candid-B

    ☸︎ ඇයි අපි හාමුදුරුවොන්ට වඳින්න ඕනෙ ? ☸︎

    බුද්ධා කියලත් නෑ උන්නාන්සේට වඳින්න කියලා. එයා පෙන්නපු මාර්ගයේ යන්න කියලනේ කීවේ. 🤷‍♂️
  9. Candid-B

    God's Backyard

    මේ සුද්දිගෙ චූ එකට දිව දාන්න ආසයි :love2:
  10. Candid-B

    ලක්ෂ 15ක බඩු දන්සලට පාරේ කඳු ගහයි

    ලපකොටාගෙ පුංචියම්මත් ඉන්නවා. :-) වැටකොලු කරලක් පුකේ ගහල යැවුව නම් හරි.
  11. Candid-B

    ධාතුසේන

    නෑ ඒ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ නේ. මම හිතන්නේ එයා තමයි අපේ වැවු ගොඩක් හැදුවේ. 😍
  12. Candid-B

    🚨BREAKING🚨 ඔස්ට්‍රියාවේ පාසලක වෙඩි තැබීමක්! 8 දෙනෙකු මරුට!

    Yeah dude I know. King Kekille once said that he lives in Austria with his family. 🤷‍♂️
  13. Candid-B

    🚨BREAKING🚨 ඔස්ට්‍රියාවේ පාසලක වෙඩි තැබීමක්! 8 දෙනෙකු මරුට!

    @King kekille උඹලා හොඳින් නේද? 🤷‍♂️
  14. Candid-B

    ඩඩ්ලිගෙ මහා බත් දන්සල

    කටට කෙළ ආවා. තූහ් විතරක්. :-)
  15. Candid-B

    ධාතුසේන

    කළා වැව හදලා ලීක් එකක් දැක්කම ඒ ලීක් වෙන හිලට ඇඟිල්ල ගහන් හිටපු රජතුමා කව්ද බන් ? 🤷‍♂️
  16. Candid-B

    තාරුණ්‍යයේ තරුණ ජවය ✊♥️ Namal Rajapaksa

    මම නම් ඡන්දෙ දෙන්නෙ මුට ඊගාව පාර. :love2:
  17. Candid-B

    ජපන් මුවෙක් නිදාගන්න විදිය..

    පෝයට තමයි වැඩියෙන්ම නගින්නෙ. :love2:
  18. Candid-B

    සිංහලු වෙසක් එකට වඩා පොසොන් සමරනවා නේද?

    ඒක නෙමෙයි බන් දන්සල් ටික හේදිලා යන්න වහින සීන් එකක් තියෙන්නෙ. නැද්ද? 🤷‍♂️

    No contents