එපා බන් ජාතිවාදය අවුස්සන්න. අපියි දෙමළ අපේ සහෝදරවරුයි එක බත් එක දෙකට බෙදන් සමගියෙන් කාලා ඉන්නවනේ. මේවා හැදුවම සාමාන්‍ය දෙමළ මනුස්සයාගෙ හිතේ වයිරයක් ඇති වෙනවා. මේවා සමහරවිට හදන්නේ දෙමළ දැය්ස්පෝරවේLTTE උන් වෙන්න ඇති සාමාන්‍ය දෙමළ මනුස්සයව උසි ගන්වන්න. අනික මම උඹවත් වෙන thread වල දැකලා නෑ. උඹ කැරි...