1. Candid-B

    ❝විදුලි බිල චුට්ටක් වැඩි කරන්න වෙයි❞ ලු හිත හදා ගනිල්ලා________😊😃

    හොඳ වඩේ බොලාට. ලපකොටාට පුක දුන්නා. දැන් හරිනේ. 🤷‍♂️
  2. Candid-B

    IMF එකෙන් අනුරට "නියමයි මචං" කියලා ගියේ !!

    ඉඳකින් පොල් බෑ මුණා. කිව්වොත් කියන්නේ ඔය වගේ පොන්න කතා ම තමයි. මාලිමා ජෙප්පො මුන්ගේ රෙදි හෝදන්නේ නෑ. උන් දන්නවා හෝදන්න හෝදන්න කලිසමේ ගූ කර ගන්නවා හෝදලා වැඩක් නෑ කියලා. 🤷‍♂️
  3. Candid-B

    මටත් පොහොට්ටුවට දෙන්න හිතෙනවා

    උඹ කිව්වහමයි දැක්කේ. 😍 තෑන්ක්ස් බන්
  4. Candid-B

    English තුත් තේරෙන්නේ නැති සිංහලත් තේරෙන්නේ නැති ලංකාවේ එකම ගොබ්බ ජනාධිපති

    හැබැයි පවු බන්. මට ඒකට දුක හිතුණා. අනුර කුමාර ඉංග්‍රීසි ඉගෙනගනින් බන් එක එකාගෙන් කුණු කතා අහන්නේ නැතුව. 😍
  5. Candid-B

    මං අපේ නංගිටත් දවසක් රිටලින් පෙත්තක් බොන්න දුන්න

    ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකන්. 🙁
  6. Candid-B

    Baby Cheramy (Baby cologne) බබාගෙ ඔලුවෙ ගෑවද?

    ඔව් බන්. ලංකාවෙ නම් නෑ. ලංකාවෙ නැහැ. පිටරට පොඩි උන්ටත් පොවනවලු නින්ද යන්න. සව්දි වල ඉස්සර ඇල්කොහොල් තහනම් නිසා මිනිස්සු ඕඩිකොලොන් බොනවලු වෙරි වෙන්න. මට කිව්වෙ අපේ මාමා කෙනෙක්. :nerd:
  7. Candid-B

    Baby Cheramy (Baby cologne) බබාගෙ ඔලුවෙ ගෑවද?

    සමහරු පොඩි අයට ඕඩි කොලොන් පොවනවා. 🤷‍♂️
  8. Candid-B

    වල් හාවෙක් බේරගත්තා ❤️🐰

    මරු බන් 😍 උට නමක් දාමුද අපි? කැරට් දීපන්. පිනි ජම්බුත් කනවා. උඳු පියලිය ගොටු කොළ ------ Post added on 1746372319
  9. Candid-B

    සාඩින් පැක්! සුදාම්මි කුක්කු බොමු!!!

    උඹ කියන එක හරි. කොකු දාගන්න හොඳ නෑ යන එන ගමන්. අසාධාරණය පෙන්නන්න බෑ තමයි. මිනිස්සු හදන්න යනකොට ඉතින් රටේ නැති ප්‍රශ්න. 🤷‍♂️
  10. Candid-B

    සාඩින් පැක්! සුදාම්මි කුක්කු බොමු!!!

    මට ඔහොම එකෙක් සීට් නොදී ඔහොම ඉන්නව දැක්කම පට්ට මළ. පයින් එකක් ගහල හරි ඉඩ දීපන් හුත්තො කියනවා.
  11. Candid-B

    ඉරිද හවස් වෙද්දි හරි පාලුයි නේ බං

    මාලුපාන් ගෙඩියක් කන්න තිබ්බ නම් මරු. කාල ප්ලේන්ටියක් ගහන්න ඕන ඉඟුරු දාල. කටට කෙළ ආවා. තූහ්.. :love2:
  12. Candid-B

    Baby Cheramy (Baby cologne) බබාගෙ ඔලුවෙ ගෑවද?

    How to attach Facebook posts ? 1). Facebook post URL (copy it) 2). Click on the Media icon and paste the copied URL in the textbox. 3). Click Continue button. ------ Post added on 1746361129

    No contents