අන්න හරි මම නම් මි අපි නම් මු. :yes:
යන මාර්ගය හරිම මාර්ගය ඒක තමයි නිවැරදිම මාර්ගය කියල හිතන එකත් එතකොට මිත්‍යා දුට්ටිය නේද. ඇත්තටම බැලුවොත් අවිද්‍යාවෙ ගිහින් තමයි හරි පාර හොයාගන්න වෙන්නෙ. හරියට කැලේ කපන් පාර හදන් නිධානෙ තියෙන තැනට යනව වගේ. බුදු හාමුදුරුවොත් මාර්ග කීයක නම් ගියාද. අන්තිමට...