:love::love::love:
කට ටිකක් සැර උනාට කඩේ පේම අක්ක හිත හොඳ ගැනි බන් , ළමයි 6 දෙනෙක්ගේ අම්ම කෙනෙක් , බාලම කෙල්ලට වයස අවුරුදු 2 යි ,
මොනවා උනත් පේම අක්ක මිනිහා මැරිලා අවුරුදු 10ක් වෙලත් වෙන කසාදයක් කරගන්නේ නැතිව ඔය පොඩි උන් ටික හදාගෙන කෑම කඩේත් කරගෙන ඉන්නවනේ , ඒකි දහිරිය වන්ත ගෑනි බන්...