කකුල් හතරේ හමුදා ලොක්කෝ
මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට සාක්ෂි එමටයි.
කකුල් දෙකේ හමුදා ලෝක්කෝ වගේම කකුල් හතරේ හමුදා ලෝක්කන්ද ලෝකයේ සිටිම ගැන සිතන්නට අපට සිතෙන අවස්ථා අඩුයි. නමුත් මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට...