මගෙ ආදරනීය එලකිරි යාලුවනෙ අද මට මගෙ ජිවිතෙ හරිම දුක දවසක්:(:(
:(:(:(මම අවුරුදු 6 ක් යලු වෙල හිටපු කෙල්ල කසාද බැදල එකෙ පොටොස් ටික මම අද මුනු පොතෙන් දැක්ක ඉතින් මට පහුගිය අවුරුදු වල අපි දෙන්න හිටපු විදිය මතක් වෙන කොට මට හරිම දුකක් දනෙනව අපි දෙන්නගෙ සම්බන්දය ඉවර වෙල දැන් අවුරුදු 2 ක් වෙනව එත් අද...