රෙප් පවර් එක 5 යි....කොටු දෙකයි
:D :D :D :D :D
යාලුවනේ... දැන් මට කොටු දෙකයි.
ඒ එක්කම රෙප් පවර් එකත් 05 ට වැඩි වුණා.
දැන් රෙප් 100+ තියෙනවා.
මම වැඩිය ත්රෙඩ් අලුතින් පටන්ගෙන නැති වුනත් මම මෙච්චර කාලෙකට දාපු කමෙන්ට්ස් කියවල දන්නා කියන අදහස්, දැනුම, යාළුකම බෙදාහදා ගත්තු, ප්රශ්න කරදර ආවහම උදව්...