ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටීවි බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා,මනුස්සය රටකජු ගොට්ටක් ලගතියාගෙන ඕක කකා ටීවි බලනවලු.මූ මේක කන්නෙත් අමුතු විදියට,රටකජු ඇටේ උඩ දාල කටට දාගන්නවලු.ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවෙ ගෑනි මොකක්ද ප්රශ්නයක් අහල ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රටකජු ඇටේ වැටිච්චි කන...