ඌරු_මස්_කාල_යද්දී_Bike_..
ඌරු මස් කාල තනියම මහ රෑට යන්න හොඳ නෑ කියන්නෙ ඇත්තද?
මම ඊයේ කඩේ වහල ගෙදර යනකොට 12.30 විතර ඇති.
රෑට ඉතින් පොඩි අඩියක් දාගෙන තමයි ගෙදර යන්නේ ඌරුමස් ඩෙවල් එකත් එක්ක. ගෙදර ගිහින් කන්න කෑමත් නැති නිසයි මම ඉතින් ඔහොම යන්නේ.
පොද වැස්සකුත් තිබුන ඔහොම යනකොට එක පාරටම කලු...