1. lorddulajdx

    HELP......mobile phones

    හොද 4n එකක් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ මචන්ලා. refurbished කරපු නැති warranty එහෙම අව්ලක් නැතුව දෙන තැනක්.තව 40 කට වගේ ගන්න පුලුවන් එකකුත් කියපල්ලකෝ ;);););)
  2. lorddulajdx

    HELP Samsung J7 2016

    J7 2016 එක ගේවන්න ගන්න හොද place එකක් තියන තැනක් කියන්නකෝ?warranty එහෙම claim කරන හොද phone දෙන එකක්.චොර තැන් නැතුව.:rolleyes::rolleyes::rolleyes: Thank u
  3. lorddulajdx

    දුම් පානය??

    මචන්ලා තමන්ගේ වාහනයේ ඇතුලේ ඉදන් පාරක් අයිනේ නතර කරලා(eg-138 high level Rd) දුම් පානය කිරිම වැරද්දක්ද?? බිමත්ව නැතුව...:confused::confused::confused::confused::confused::confused:
  4. lorddulajdx

    හැමදාම බලන දෙයක් වෙනස්ම විදිහකට..

    හැමදාම බලන දෙයක් වෙනස්ම විදිහකට.. හිතා ගන්න පුලුවන්ද වෙන දේවල් ටික.. https://www.facebook.com/matteopokerdj/videos/10152754807899915/

    No contents