Parrot OS
මේ OS එක ඩෙබියන් බේස් කරගනිපු Lightweight Operating System එකක්. අපිට මේකෙ Security , Home සහ ARM කියන Edition තුනකින් download කර ගන්න පුලුවන්. මේ OS එක ගොඩක් හොද Security පැත්තෙ වැඩ වලට විශේෂයෙන්ම Penetration testing , Revers Engineering සහ Digital Forensics වගේ දේවල් වලට, තව TOR...