1. S

    බෝඩිමක් හොයල දෙන්නනෝ

    බෝඩිමක් හොයල දෙන්නනෝ බොරැල්ල මරදාන දෙමටගොඩ වැල්ලවත්ත බම්බලපිටිය කොල්ලුපිටිය (බොරැල්ල - බම්බලපිටිය 154 Bus මාර්ගයේ) බෝඩිමක් පුලුවන් ඉක්මනට හොයගන්න ඔන කොල්ලො 2න්නෙක්ට ඉන්න. Room එකක් තමයි බලන්නේ.:D
  2. S

    PHP සහ cURL උදව්වක් දෙනවද

    PHP සහ cURL උදව්වක් දෙනවද මට දන්න කෙනෙක් කියලා දෙනවද PHP හා cURL මගින් SMS send කරන්න විදියක්. Net එකේ උදාහරණ වල තියන ගොඩක් web site වලින් free SMS යවන්න දෙන්නේ නෑ එහෙම යවන්න දෙන ඒවගේන් ලංකාවට යවන්න බෑ මේක කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරනවද :D:D:D:D:D:D:D
  3. S

    *** Very Rare AGP 512MB VGA for sale ***

    No Need throw away your AGP VGA support Mother board... Nvidia Ge-force 512 MB AGP VGA. Mint Condition. Only 4500/= Only ( Very rare and do not miss this ) Contact - 0718583178

    No contents