ඇමෙරිකානු රජය විසින් H-1B සහ J-1 වීසා ක්රමවේද අවභාවිත කරමින් අඩු වේතනවලට විදේශීය සේවකයන් යොදාගැනීමේ වීසා වංචා වැළැක්වීමට සහ ඇමෙරිකානු ශ්රමිකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත.
මෙහි ප්රතිඵලයක් ලෙස Cognizant, Infosys, TCS, Wipro, HCL, Capgemini, Microsoft සහ Adobe යන ප්රමුඛ IT සමාගම්...