Bali Tour - බාලි චාරිකාව.
මන් බදින්න ලන් වෙලා හිටියේ. December 2017 වල. මට ඔන උනා රට tour එකක් යන්න. හැමොම යනවා රට. එත් මට කියලා ලොකු සල්ලියකුත් නෑ. Wedding එක දවසේ හම්බෙය් කියලා හිතපු envelope වලින් තමා බගයක්ම ගේම ගැහුවේ. නැත්නම් මගේ පම්පොරි කියලා හිතයි. (මගේ First Thread එක, Join වෙලා...