ලංකාවේ ඇවිත් මාඳු ගගේ සවාරියක් ගියපු දඹදිව පුතෙක් දූපතකින් කුරුදු අරන් ගිහින්. දැන් පොර ඒ් රහට වහ වැටිලා. පොර තේ බීලා තියෙන්නේ ඒකෙන් දාලා, ඉන්දියාවේ මාකට් ඒකේ තියෙන ඒ්වා ඒ් රහ නෑලු. එන වෙලාවක කිලෝ ඒකක් විතර අරන් ඒන්න කිව්වා . ඒ්ත් මන් කුරුඳු ගැන මම දන්න අටමඟුලක් නෑ. ගන්න තැනක් රෙඩමන්ඩ් කරන්න...