සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න.
කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ...